'හැන්ඩියා වගේ Shorts අඳින්න

'හැන්ඩියා වගේ Shorts අඳින්න
07:57 Sep 24, 2022
'ඩෙනිමක් වගේම කොල්ලො අඳින්න ආසම කරන අඳුමක් තමයි ශෝර්ට කියන්නේ. ශෝටයි බාට දෙකයි දාල ඕන තැනක යන ඕන තරම් කොල්ලෝ ඉන්නවා. ඒ තරම් කොල්ලෝ ආසයි ශෝර්ටේ තියන සැහැල්ලු කමට. ඉතින් ඒ ශෝර්ටක් ගන්න කලින් අඳින්න කලින් stylish කොල්ලෙක් විදිහට සලකා බලන්න ඕන අනිවාර්ය දේවල් කිහිපයක් තියනවා. අන්න ඒ ටිප්ස් ටික තමයි මේ විඩියෝ එකෙන් අරගෙන අවිල්ල තියන්නේ.  ඉතින් විඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා මේ විදිහට ශෝර්ටක් ඇන්දොත් ඒක කොච්චර smart look එකක් තමට අරගෙන අවිද කියලා අනිවාර්යෙන්ම try කරලම බලන්න...  ✔️Subscribe Us : https://www.youtube.com/channel/UCXQhvmRC2EnCd-RuP41-0CQ ✔️ Like us on Facebook : https://www.facebook.com/triggytalks  Music : Inspirational Rock Music produced by OrangeHead Watch : https://youtu.be/pV4e1BZI58U Website : http://www.orangehead.net  #triggytalks #rules #shortswearing #styling #grooming   

Tags: menswear , mens fashion , new fashion , mens clothing , mens fashion casual , fashion styles , mens shorts , wholesale clothes , Short Dress , how to wear shorts , denim shorts , mr.x , online clothing stores , online Dresses , Swim Shorts , fashion stores , boys shorts , shorts style tips , short length advice , new fashions srilanka , ladies shorts , online clothing sri lanka , online shopping in sri lanka fashion bug , beach shorts , pattern shorts , samitha boyfriend , samitha marriage

See also:

comments

Characters